Sunday, 22 December 2019

PayPal ගිණුමක් හරියට හදමු.

සුභ දවසක් යාලුවෝ හැමෝටම ... පලවෙනි post එකෙන් PayPal කියන්නේ මොකක්ද කියලා විස්තර කලා. අද කියලා දෙන්නේ ඔයාටම කියලා PayPal Account එකක් හදාගන්න විදිහයි. මම හිතනවා,  Video එකකින් මේ දේ කියලා දෙන එක හොදයි කියලා. ( සම්පූර්ණ Video එක බලලා වැඩේ පටන්ගන්න. ) 





ප්‍රශ්න තියෙනවා නම් Comment කරන්න. 

Post a Comment

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search